Posted by : a
Sunday, March 24, 2013
පදවැල් ඇමිනුවත් අදහස් නෑ ලගක
සිතුවිලි දහ අතේ ගොස් කරනා තරග
අලස සීතල වැදී ඇට මිදුළු ගල් වෙලා
දිරිය සිත පණ පෙවූ කවි සිතුම් ගොළු වෙලා
ලොවක ගැරහුම් මැදින් ජීවිතය දිය වෙලා
පැතුම් ලොව වසා ගති රුදුරු වූ කළු වලා
Copyright © Samanalee Jayamaha

word verification අයින් කරන්න. නැත්නම් කමෙන්ට්ස් දාන්න කරදරයි.
ReplyDelete